← Back to App KVN AI v11.12

About KVN AI Assistant

Official documentation & technical background • Built by Kavinu

ℹ️ Independent Project Notice: KVN AI is an independent, solo-developed web application created by Kavinu. It is not affiliated with, endorsed by, or connected to any external corporate entities or software firms named KVN Software.

🎯 1. ප්‍රධාන අරමුණ හා කාර්යභාරය

  • බහු-භාෂා සහාය: සිංහල, English, සහ தமிழ் (Tamil) භාෂා තුනෙන්ම සුමටව සංවාද කිරීමේ හැකියාව.
  • ස්මාර්ට් AI සහායක: ප්‍රශ්නවලට පිළිතුරු දීම, Coding, තොරතුරු සෙවීම සහ එදිනෙදා කාර්යයන් සඳහා සහාය.

⚡ 2. තාක්ෂණික පසුබිම

  • Hosting & Platform: Netlify හරහා Host කර ඇති අතර Google Search Console හි සාර්ථකව Index කර ඇත.
  • Integration: Firebase Database සංකල්ප සහ AI , API භාවිතයෙන් බලගන්වා ඇත.
  • Security: Cloudflare, Rate Limiting, සහ HTTPS ආරක්ෂණ ක්‍රමවේද සහිතයි.

🌐 3. KVN පරිසර පද්ධතිය (KVN Ecosystem)

KVN AI යනු ඉදිරියේදී ගොඩනැගීමට නියමිත KVN තාක්ෂණික හා මෘදුකාංග සමූහයේ (KVN Ecosystem) සහ KVN Hub ව්‍යාපෘති ජාලයේ ප්‍රධාන පදනමයි.